Laba Sina Sitha Kalabana

ලාබ සිනා සිත කළඹන

Lyrics of Laba Sina Sitha Kalabana

ලාබ සිනා සිත කළඹන
නුහුරු සෙයිල මේ
නුඹ පාර සොයා මඟ නොඅසන්
මගේ ස්වාමිනේ
නුඹ පාර සොයා මඟ නොඅසන්
මගේ ස්වාමිනේ

අනග බඹර තුඩු වැදී
විෂ දළින් පිරී
බාදුරා පිපී ලෙලදේ
අඳුරු මාවතේ
අනග බඹර තුඩු වැදී
විෂ දළින් පිරී
බාදුරා පිපී ලෙලදේ
අඳුරු මාවතේ
නොදුටුසේම නෙතුපියාන
ඉන්න ස්වාමිනේ
නොදුටුසේම නෙතුපියාන
ඉන්න ස්වාමිනේ

ලාබ සිනා සිත කළඹන
නුහුරු සෙයිල මේ
නුඹ පාර සොයා මඟ නොඅසන්
මගේ ස්වාමිනේ
නුඹ පාර සොයා මඟ නොඅසන්
මගේ ස්වාමිනේ

සදෙව් ලොවක සිරි පෙනේවි
අමුතු සෙයිලමේ
දෙවිලියන් නොවේ හිමියනි
ඒ සිනා සුනේ
සදෙව් ලොවක සිරි පෙනේවි
අමුතු සෙයිලමේ
දෙවිලියන් නොවේ හිමියනි
ඒ සිනා සුනේ
මගේ ලැමැද ගිනි නිවේවි
එන්න ස්වාමිනේ
මගේ ලැමැද ගිනි නිවේවි
එන්න ස්වාමිනේ

ලාබ සිනා සිත කළඹන
නුහුරු සෙයිල මේ
නුඹ පාර සොයා මඟ නොඅසන්
මගේ ස්වාමිනේ
නුඹ පාර සොයා මඟ නොඅසන්
මගේ ස්වාමිනේ
ලාබ සිනා සිත කළඹන
නුහුරු සෙයිල මේ
නුඹ පාර සොයා මඟ නොඅසන්
මගේ ස්වාමිනේ
නුඹ පාර සොයා මඟ නොඅසන්
මගේ ස්වාමිනේ
නුඹ පාර සොයා මඟ නොඅසන්
මගේ ස්වාමිනේ

Laba Sina Sitha Kalabana – Subhani Harshani subani

More from aveterone