මල් හිනා

Lyrics

මල් හිනා නගන්න සුසුදු ආදරේ
ළං වුණා වසන්ත කාලෙ ජීවයේ //
ආදරේ

ගයන ගයන ගීතයේ වයන වයන තාලයේ //
මහද ඔබට මධුර කතකි මිහිරි යමුද ජීවිතේ

මල් හිනා…..

බලන බලන බැල්මෙනී නගන නගන කැල්මෙනී //
මහද විමන ඔබට පහන කරමි අඳුරු ජීවිතේ

මල් හිනා…..

පිපෙන පිපෙන මල් ලතා කියන කියන පෙම් කතා //
අපගෙ මිහිරි මතක සිහින සැබෑ කරයි ආදරේ

මල් හිනා…..//

Mal hina naganna- Anjalin Gunathilake

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks