Lyrics
වන සපුමල් පිපෙන වනරොදේ
ජීවිතයේ සුවඳ විජිතයේ
ඔබ හමුවන්නට මා ආවේ
ලොවින් සැඟව මේ වන ගහනේ
ගහ කොළ මල් සෙවණැලි අතරේ
වැතිරෙමු අපි පිනිකැට යහනේ
කුරිරු සිතින් දළ තුඩ ඇන අප රිදවන කිසිවෙකු නැත
බොරු හසරැලි මල් රොන් යට විස සඟවන කිසිවෙකු නැත
වන සපුමල් පිපෙන…..
පෙමට නිවන් මග සලසන වන ගහනය සිටු සුවදෙන
ඔබෙත් මගෙත් සිත හඳුනන කුරුලු ගීත අසනු මැනවි
වන සපුමල් පිපෙන…..
wana vana sapumal pipena -Vijaya Kumaratunga wijaya
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment