Lyrics
මල් ලෝකෙ මනමාලි හමුවේදෝ
මේ දෑස සනසන්න හිමිවේදෝ
ඔබෙ දෑත අල්ලා පෙම් ගීත ගයලා
ඉගිලෙන්න ආසයි මුළු ලොව පුරා //
නොනිදාවී දෑසේ ඔබ ඉන්න යාමේ
පෙම් සිහින චායාවො
මැවුනා වසන්තේ 
නොනිදාවී දෑසේ ඔබ ඉන්න යාමේ
පෙම් සිහින චායාවො
මැවුනා වසන්තේ
පෙම් සිහින චායාවො
මැවුනා වසන්තේ
මල් ලෝකෙ මනමාලි හමුවේදෝ …
හද මාලිගාවේ මගෙ පෙම් කුමාරී
රහසින් කියන්නම්
සෙනෙහේ තුරුල් වී 
හද මාලිගාවේ මගෙ පෙම් කුමාරී
රහසින් කියන්නම්
සෙනෙහේ තුරුල් වී
රහසින් කියන්නම්
සෙනෙහේ තුරුල් වී
මල් ලෝකෙ මනමාලි හමුවේදෝ … //
Mal Loke Manamaali mana mali -Namal Udugama


 
			 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Comment