Mama Hithak (Diwithura Tele Drama Song)

මම හිතක් | Mama Hithak | Song & Lyrics

Lyrics of Mama Hithak

මම හිතක්
රිදවා නොවූ නෙතක්
පැසසුම් නැතත්
රිදවුම් ඇතත්
හැඟුමන් උනයි යි යි හුඟක්
සුවඳයි මතක තාමත්

මම හිතක්
රිදවා නොවූ නෙතක්
පැසසුම් නැතත්
රිදවුම් ඇතත්
හැඟුමන් උනයි යි යි හුඟක්
සුවඳයි
මතක
තාමත්

කණාමැදිරි රෑන් රෑන් රෑන්
කැරකෙන රෑක
අතීතයේ ඇවිලුණු ගිණි
සිහිවෙනවාට
කරනු කුමක්දැයි
නොදනිමී තාමත් ඊට අ..
හිත සනසා. පිරිමදිමී
ස්වර හරි රහට..
ස්වර හරි රහට

Mama Hithak – Athula Adhikari

More from aveterone