Mariyasilo

මරියසිලෝ | Mariyasilo | Song & Lyrics

Lyrics of Mariyasilo

මරියසිලෝ මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
මරියසිලෝ මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ

අඹකඳවිල ඔරු තොටුපොළ
මේ මම උන් කල දැල් එල එල
උඹ දුන් බල කැඳ ගොටුකොල
පිනවයි බොල මගේ මන දොළ

මරියසිලෝ මගේ මරියසිලෝ
වැදී රැල්ලේ උඹ තෙමේවි මරියසිලෝ
මරියසිලෝ මගේ මරියසිලෝ
වැදී රැල්ලේ උඹ තෙමේවි මරියසිලෝ

නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කූ
නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කූ
සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ
සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ
උඹේ දනිය වහන් සුළං සාය උඩට උරුක්කූ
උඹේ දනිය වහන් සුළං සාය උඩට උරුක්කූ

මගේ.. මරියසිලෝ මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
අනේ.. මරියසිලෝ මගේ මරියසිලෝ
වැදී රැල්ලේ උඹ තෙමේවි මරියසිලෝ

ඇනියට නැගලා වරෙන් යන්න උඩප්පු
ඇනියට නැගලා වරෙන් යන්න හුඩප්පු
මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු
මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු
උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලික්කු
උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලික්කු

මරියසිලෝ මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
මරියසිලෝ මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ

අඹකඳවිල ඔරු තොටුපොළ
මේ මම උන් කල දැල් එල එල
උඹ දුන් බල කැඳ ගොටුකොල
පිනවයි බොල මගේ මන දොළ

මරියසිලෝ මගේ මරියසිලෝ
වැදී රැල්ලේ උඹ තෙමේවි මරියසිලෝ
මරියසිලෝ මගේ මරියසිලෝ
වැදී රැල්ලේ උඹ තෙමේවි මරියසිලෝ

Mariyasilo mariya silo – Nalin Perera, Marians

More from Aveterone