Lyrics of Mata Denna Lobai
කඳුළු ගංඟා පරදා සිනහ වැස්සක් මැවුනා
නුඹවමයි මට ඕනේ කියලා අහසටත් මං කීවා
මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත්
ආදරෙන් මා ළඟින් ඉන්න හැමදා ඉතින්
අදරෙ මං වින්දා නුඹ නිසා මං වින්දා
නුඹ නිසාදෝ මංදා ආදරෙන් මං පිරුණා
මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත්
ආදරෙන් මා ළඟින් ඉන්න හැමදා ඉතින්
මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත්
ආදරෙන් මා ළඟින් ඉන්න හැමදා ඉතින්
පතන්නම් නුඹ හැමදා මගේ වෙනවද
නිවෙන්නම් මම හැමදා නුඹේ උරමත
මල්වලින් සරසන්න නුඹගේ හීන
ඉන්නවාමං නුඹ ළඟින් මේ හැම රෑම
සැනසුවේ නුඹනේද මා හැමදාම
ඉන්නවා මං නුඹේ නමින් මතු හැමදාක
අදරෙ මං වින්දා නුඹ නිසා මං වින්දා
නුඹ නිසාදෝ මංදා ආදරෙන් මං පිරුණා
මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත්
ආදරෙන් මා ළඟින් ඉන්න හැමදා ඉතින්
මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත්
ආදරෙන් මා ළඟින් ඉන්න හැමදා ඉතින්
මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත්
ආදරෙන් මා ළඟින් ඉන්න හැමදා ඉතින්
Gajindu Fonseka ft Pranirsha Thiyagaraja gajidu- Mata Denna Lobai lobayi


Comment