Lyrics of Mudu komala ganu lamaine
මුදු කෝමල ගෑනු ළමයිනේ
එක රෑනේ මග වඩිනා
යුග ගීයට පේලි අඩුයිනේ
දෙනවාදෝ පද රචනා
දෙනවාදෝ පද රචනා
මුදු කෝමල ගෑනු ළමයිනේ
එක රෑනේ මග වඩිනා
යුග ගීයට පේලි අඩුයිනේ
දෙනවාදෝ පද රචනා
දෙනවාදෝ පද රචනා
කාගේ කවුරුන්ද මා හා බැඳෙන්නේ
තාරකා නෙත් අයා
කාගේ කවුරුන්ද මා හා බැඳෙන්නේ
තාරකා නෙත් අයා
සිනහ මුවගේ රහසින් නැගෙන්නේ
කාටදෝ ඔය නගා
මුදු කෝමල ගෑනු ළමයිනේ
එක රෑනේ මග වඩිනා
යුග ගීයට පේලි අඩුයිනේ
දෙනවාදෝ පද රචනා
දෙනවාදෝ පද රචනා
මාගේ ගීයට පදවැල් ගොතන්නට
කාටහෝ සිතුනදෝ
මාගේ ගීයට පදවැල් ගොතන්නට
කාටහෝ සිතුනදෝ
මහදේ නැගෙනා පෙම් ගී වැල් ගයන්නට
වේදිකා නෑ තනා
මුදු කෝමල ගෑනු ළමයිනේ
එක රෑනේ මග වඩිනා
යුග ගීයට පේලි අඩුයිනේ
දෙනවාදෝ පද රචනා
දෙනවාදෝ පද රචනා
දෙනවාදෝ පද රචනා
දෙනවාදෝ පද රචනා
Mudu komala genu lamaine – Nalin Perera with Marians meriyans
Comment