Lyrics
ඔබ හීනයක් හීනයක් වී හිඳින්න මාගේ නෙතු දැහැනේ මට ආදරේ ආදරේ කියන්න ආයෙත් හොර රහසේ //
ජීවිතේ වේදනා සුළඟේ පාවුණා
ආදරේ කඳුළු ගංගා මල් වරුසාවක් වුනා
ඔබ ආයේ ආයේ ආයේ ඇවිදින්
සිහිනේ සැරසුවා සිහිනේ සැරසුවා
ඔබ හීනයක් ……
රෑ අහසේ සඳ වීලා ආවාද පායලා
දෑතේ මාගේ දැවටීලා ඉන්න ලඟම හිනැහිලා
ඔබ වසන්තයක් සේ ඇවිදින් මා හද සනසලා
මුදු සුගන්දයක් වී මාගේ සිත්පුරා ඉහිරිලා
ඔබ හීනයක් …….
මල් යායේ හැන්ගීලා නෙත් කොනින් බලා එදා
ඒ කුමරි මගෙ වීලා දැන් ඉතිං මගේ සදා
ඔබ නොයන්න කිසිදා සොඳුරේ මා ළඟ දුක තියා
ඔබ හිඳින්න හිඳින්න මාගේ තුරුලේම නැවතිලා
ඔබ හීනයක් …….
Oba heenayak hinayak henayak wi vi vee wee – Sanka Dineth


 
			 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Comment