Oba Pa Pem Sina

ඔබ පෑ පෙම් සිනා

Lyrics of Oba Pa Pem Sina

ඔබ පෑ පෙම්‌ සිනා
මා හදේ සැඟවුණා
ආදරෙන්‌ මලක්‌ සේ
රැක බලා ගන්නෙමී

ඔබ පෑ පෙම්‌ සිනා
මා හදේ සැඟවුණා
ආදරෙන්‌ මලක්‌ සේ
රැක බලා ගන්නෙමී

කවුළුවකින්‌ දෑස්‌ අයා
පෙරමග බලා හිඳී

කවුළුවකින්‌ දෑස්‌ අයා
පෙරමග බලා හිඳී
ඔබ තුරුලේ හිඳ නැලවී ඉන්නට
දෑඟිලි ගනින්නෙමි

ඔබ පෑ පෙම්‌ සිනා
මා හදේ සැඟවුණා
ආදරෙන්‌ මලක්‌ සේ
රැක බලා ගන්නෙමී

මුකුළු කතා ඔබ ගොතනා
මිහිරියි සවන්‌ පුරා

මුකුළු කතා ඔබ ගොතනා
මිහිරියි සවන්‌ පුරා
ඔබගෙන්‌ ලැබෙනා ඔවදන්‌ අසලා
මා බිළිඳෙකු වේවී

ඔබ පෑ පෙම්‌ සිනා
මා හදේ සැඟවුණා
ආදරෙන්‌ මලක්‌ සේ
රැක බලා ගන්නෙමී

ඔබ පෑ පෙම්‌ සිනා
මා හදේ සැඟවුණා
ආදරෙන්‌ මලක්‌ සේ
රැක බලා ගන්නෙමී
ඔබ පෑ පෙම්‌ සිනා

Oba Paa Pem Sina -Prince udaya priyantha prinse

More from aveterone