Pemvathun Samuaran

පෙම්වතුන් සමුඅරන් | Pemvathun Samuaran | Song and Lyrics

Lyrics of Pemvathun Samuaran | Amu sinduwa

පෙම්වතුන් සමු අරන් හිතේ තෙත නැතුව
වාසියට උන් කියයි එයා හරි බඩුව
සොබාදම් ජූරියත් අසා මගෙ නඩුව
කිරි මුහුද කැළඹුවා කපා තන පුඩුව

මහවැස්ස දෝරෙ ගොස් වක්කඩ කැඩුණා
බඩගින්නෙ දරු පැටවු ඉකි ගහනවා ඇසුනා
උන්ගෙ පියවරු නමට හිස් තැන තිබුණා
සතාගෙ දරුවොයැයි අහන විට හැඩුණා

ඇගේ මුඩු කෙත් බිමේ හාන ලොකු සනා
නගනවිට අඬහැරේ කියයි ජහ ගොනා
ඇගේ මුඩු කෙත් බිමේ හාන ලොකු සනා
නගනවිට අඬහැරේ කියයි ජහ ගොනා

ඇස් වසා ලෝකයෙන් වලං බින්දට පිනා
අඹ මිටක් අරන් එයිද බන්
නොමල ගෙයකින් විනා

ඇගේ මුඩු කෙත් බිමේ හාන ලොකු සනා
නගනවිට අඬහැරේ කියයි ජහ ගොනා
ඇගේ මුඩු කෙත් බිමේ හාන ලොකු සනා
නගනවිට අඬහැරේ කියයි ජහ ගොනා

ඇස් වසා ලෝකයෙන් වලං බින්දට පිනා
අඹ මිටක් අරන් එයිද බන්
නොමල ගෙයකින් විනා

Pem vathun Samu aran අමු සින්දුව – Sanjeew Lonliyes sanjiw sanjeev

More from RogueOne