Lyrics Of Pinwanthiye mage
පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
දෑස සලා සිත යට කෝල කතා
රූප ශ්‍රියා මා සිත උමතු කලා
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවෙ සොයන්
ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයම්
කිසිදා දාලා නොයම්
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවේ සොයන්
ආදරේට ආදරේ සුපෙම්
දෑත පාමි ආදරේ නමින්
සඳ හා නැගී තරුවක්ව ලඟ ඉන්න
හිරු හා දිලී කුසුමක්ව පිබිදෙන්න
සිත හා බැඳී මගෙ ලෝකෙ මට ළංව
සැමදාම සනසන් ලඳේ
පින්බර සුදු ළඳුනේ නැ මා හඬවන්නේ
ළංවූ බැඳි ආදරෙන්
පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
දෑස සලා සිත යට කෝල කතා
රූප ශ්‍රියා මා සිත උමතු කලා
නොඉඳුල් මලේ සුවඳක්ව රෑ එන්න
කිඳුරංගනා අඟනක්ය ලොව ඉන්න
මනරංජනා මනමාල සිත ළංව
ඔබ හාම පැතුමන් පිරේ
සුන්දර වත ළංවී ඒ හා නැළවෙන්නේ
කවදා සඳේ හැංගිලා
පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
දෑස සලා සිත යට කෝළ කතා
රූප ශ්‍රියා මා සිත උමතු කලා
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවෙ සොයන්
ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයම්
කිසිදා දාලා නොයම්
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවේ සොයන්
ආදරේට ආදරේ සුපෙම්
දෑත පාමි ආදරේ නමින්
Pinwanthiye mage pin wanthiye pinvanthiye – Sangeeth Wijesooriya sangith
Comment