Lyrics
පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ
චන්ද්‍රයා සේ කාන්ති දී
පායලා එන්නම් //
සඳළුතලා යහනේ
ශාන්ත හැඟුම් අතරේ
ප්‍රේමිය චන්ද්‍රාවෝ
අද ඔබ ළඟ මිහිරේ
පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ …
සුදට සුදේ ගලනා
ඔබේ කැළුම් දහරේ
රෑ පෙම් කොකිලයෝ
දොඩමළු වෙති රහසේ
පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ … //
Poojaneeya pujaniya පුජනිය පුජනීය පුජණිය pujaneeya Wo vo Prema prasade – Nanda Malani & Keerthi Pasquel
Comment