Lyrics
ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ
ඔබව පෙනේ
ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්
ලිලී මල් සුළන් මීදුමෙන් වහන්
මායාවී පායාවී පමාවී 
මායාවී පායාවී පමාවී
ෆ්රෑන්ක් මිටි ගණන්, යුරෝපේ ඉදන්
හම්බ කරන මගේ කර පිටින්
යන්න එනවනම් ඇයිද නෙතු පියන්
යන්න එනවනම් ඇයිද නෙතු පියන්
බලා නොඉඳ තවත් කල් අරන්
ඉඩෝරයේ නගර කොනේ …
රයින් ගඟ කොනෙන් පෙම් හසුන් අරන්
යන්න එන්න මොකක්දෝ හැඟෙන් 
කියන නෙතු පියන් අහනවද ඉතින්
කියන නෙතු පියන් අහනවද ඉතින්
ස්වේත වර්ණ කරලියේ ඉදන්
ඉඩෝරයේ නගර කොනේ … //
Pransha france yuwathiyan yuvathiyan Idoraye nagara kone – Amal Perera


 
			 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Comment