Lyrics
සඳ එක් දිනක් තරු හා බිඳී විමසා බලා අඳුරේ රැඳී තරුවැල් ඉතින් තනිවී සිටින් සිටියා බලා සඳ එයි කියා //
සඳ එක් දිනක් තරු හා බිඳී
අප අතරේ මතු සසරේ සිත ළං වේවා නොසැලී හමු වේවා ඈත ඈත ලොව බලා යමු පියාසලා
සඳ එක් දිනක්…..
ඔබ එන්නෙ කවදාදෝ සිත විමසන්නේ මඟ බලමින් ඉන්නේ ඈත ඈත ලොව බලා යමු පියාසලා
සඳ එක් දිනක්…..
Sanda Sada Ek Dinak Tharu Ha Bidi Lyrics – Clarence Wijewardena
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment