Sapu Kusume

සපු කුසුමේ සුවඳ කවා

Lyrics

සපු කුසුමේ සුවද කවා
රකිමි ඔබේ සුසුම පවා
දෙතොල කරා කොපුල දිගේ
කදුලු ඉබේ ගලනතුරා
ආදරේ ඔබට මං ආදරේ

වෙනනම් තැනක් නෑ මට යන්නට මේ භවේ
වෙනනම් කෙනෙක් නෑ මා දන්නා මේ වගේ
සත්තයි ඒ වගේ සදපානක් කෝ කොහේ
ඔබගේ ආදරේ සදපානක් ජීවිතේ

සපු කුසුමේ සුවද කවා…

සතුටක් තවත් නෑ විදගන්නට මේ වගේ
වෙන අත් දෙකක් නෑ මට ගන්නට මේ ලොවේ
එතරම් ආදරේ තිබුනානම් ඒ කොහේ
මෙ පපු අසපුවෙ තිබුනාසේ මට දැනේ

සපු කුසුමේ සුවද කවා…

Sapu kusume suwada kawa suvanda suwanda kava – Nadini Premadasa

More from RogueOne

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks