Sarama kare

සරම කරේ | Sarama Kare | Lyrics & Song

Lyrics of Sarama Kare

ඒ උන්නාද මළාද බැලුවාද
අපි කෑවද බිව්වද හෙව්වාද
ඒ උන්නාද මළාද බැලුවාද
අපි කෑවද බිව්වද හෙව්වාද

එහෙනම් එපා චරිත සහතික
අපි දිනපු දාට නටන්නේ මෙහෙම
(ගනින් මචං සරම කරට)

සරම කරේ සරම කරේ
සරම කරේ සරම කරේ
සරම කරේ සරම කරේ
සරම කරේ ආ.. හා.. සරම කරේ

තියෙනා විට අතේ කාසි
ඉන්නේ උනුත් පතන් වාසි
නැතිදා බේරෙයි බොරු මරිසි
හොඳ හිත රවටන්නට ලේසි

එහෙනම් එපා චරිත සහතික
අපි දිනපු දාට නටන්නේ මෙහෙම
(ගනින් මචං සරම කරට)

සරම කරේ සරම කරේ
සරම කරේ සරම කරේ
සරම කරේ සරම කරේ
සරම කරේ ආ.. හා.. සරම කරේ

දාන්නා ගමනට වෙට්ටු
වෙනවා දවසක උන් මට්ටු
හෙල්ලෙන්නෑ දළ ඇත්තු
අපි හිත පෝසත් දුප්පත්තූ

එහෙනම් එපා චරිත සහතික
අපි දිනපු දාට නටන්නේ මෙහෙම
(ගනින් මචං සරම කරට)

සරම කරේ සරම කරේ
සරම කරේ සරම කරේ
සරම කරේ සරම කරේ
සරම කරේ ආ.. හා.. සරම කරේ

Sarama kare – Manej Sanjaya

More from raccoon