Lyrics
සෙනෙහේ බැඳී එදා
සැනසුම් සුවේ පතා
අප ළංවෙලා උන් නිසා
ලෝකයේ බෝදෙනා
කී කතා ඇසේ
සෙනෙහේ බැඳී එදා
සැනසුම් සුවේ පතා
දිවිය ඔබේ කැළඹෙනදා
කඳුළු සලා වැළපෙනදා
එළිය මැකී තනිවනදා
ළඟම ඇතේ ඔබගෙ ලොවේ
සෙනෙහේ බැඳී එදා…..
කඳුළු සලා නයන දැලේ
රැඳෙනු එපා සිහින වැලේ
කඳුළු නොයේ නෙතට මගේ
බඹරු නැතේ සසල වුණේ
සෙනෙහේ බැඳී එදා…..
Senehe bandi eda-Rookantha Gunathilake Rukantha


Comment