Lyrics Of Surathaliye Sukumaliye
සුරතලියේ සුකුමලියේ
සුන්දර රාජිණියේ
විවාහයේ මල් නෙලා පළදිමුකෝ
සුරතලියේ සුකුමලියේ
සුන්දර රාජිණියේ
විවාහයේ මල් නෙලා පළදිමුකෝ
මා සුදා මගෙ සුදා
පෙම් ලොවේ රාජයා
මා සුදා මගෙ සුදා
පෙම් ලොවේ රාජයා
මා ඔබේ
ඔබ මගේ
මා ඔබේ
ඔබ මගේ
මා ඔබේ ඔබ මගේ විවාහයේ මල් පළදිමුකෝ
වන රැජිණී මාලගොතා
පිළිගැනුමට ආවා
සුරංගනාවිය සොයා
ප්‍රේම ලොවේ
ආලයේ ගී ගයා
සෝ ගග පසු කරලා
ආලයේ ගී ගයා
සෝ ගග පසු කරලා
සැනසෙමු
නැළවෙමු
සැනසෙමු
නැළවෙමු
සැනසෙමු නැළවෙමු සදයි ලපෙයි වගෙ වෙන්නොමවී
මඩ වගුරේ පිපුණ මලේ
අඩු නොමවේ සුවදේ
අපේ විවාහය නිසා
ස්ථිර වේ
සුරතලියේ සුකුමලියේ
සුන්දර රාජිණියේ
විවාහයේ මල් නෙලා පළදිමුකෝ
Surathaliye Sukumaliye – Mohideen Beg & Latha Walpola mohidin
Comment