lyrics
කඳුලු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්
නුඹේ සිනා මල් …//
අවර නැකත නොවේ
තරු පීදෙන සඳ පායන නුඹමය රාත්රී
සතුටු කඳුලු පිපේ
මල් යායක සිත්යාකල නුඹ මගේ දේවී
කඳුලු පිසදාලන…
අරුණ ගලන පැයේ
නෙත් මානෙන් ඉගිළීයන නුඹමය රාත්රී
සිතට තනිය නොදී
තුන් තිස්පැය මල් යහනට වැඩපන් දේවී
කඳුලු පිසදාලන… //
Kandulu pisadalana – bandara athauda
More from Aveterone
Featured on
Join Our WhatsApp Channel
Stay connected with your favorite artists and favorite music .
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
GeeMansala Stats (January 2025)
Since 2020
Total Lyrics : 1861
Total Artists : 188
“Music is the wine that fills the cup of silence“
Meta tags : Sinhala love songs lyrics, Sinhala rock lyrics, Sinhala rap lyrics, Sinhala folk songs lyrics, Sinhala classical songs lyrics
Comment