18-Wannam
&

18 වන්නම් | 18 Wannam | Song & Lyrics

Lyrics of Song & Lyrics

මගේ හදවතේ ඔය
හැඩකාර කඩිසර
සැර ගමනට පණ ටික ගැහුනා

වෙන්න සහයක මට
නටමුද උඩරට
අපි දෙන්නා එක අතකට බැඳිලා

උඹ එනතුරු මම දත කට මැදගෙන
හවසට හන්දියේ කැරකෙනවා
හිත හිත ඉන්නකොට
ඔන්න එනවා
හයිය හිත බිදිලා ගියා

පණ හත මැණිකේ
අනෙ කේන්තියෙන් ඇයි
වැඩි උනා මට සාන්ද්‍රනේ
නෝන්ඩි උනු හිත පාන්දර මම
හතරගාතේ

හාන්සි උනා මම
බූන්දියක රස වාගෙ
ඔය දෙතොලම පෑහේ

කේන්දරේ බලපාවි දෝ මට
අවසානේ

අද දවසම මට අවුල
ගිනි ගත්තා මහ මගේ රැවුල
අනෙ මන්දා මේ සිත් තැවුල

18 වන්නම් කැරකෙන්නම්
දෙන්නම් හිත මං ගානේ
හවසට එහෙනම් මම එන්නම්
කෙල්ලේ නුඹ එනවානේ
18 වන්නම් කැරකෙන්නම්
දෙන්නම් හිත මං ගානේ
හවසට එහෙනම් මම එන්නම්
කෙල්ලේ නුඹ එනවානේ

ඉස්සර බැදි පෙම තාම
හිතට සුවයි
මම පන්දර වෙද්දී ගුන දොස්
වටෙම ගොඩයි

මේ මොලේ හිස්
දැනුනේ ඔයා දැක්කමයි
නොහැකි තියා ඉන්න
හදවත පුස්කයි

ඉදහිට රවාගත්ත
කෙල්ලෙක් දැක්කා මෙ ලස්සන
මම ඇන්දා සිරිමත්ට
සාලේ මැද්දේ හිටගත්ත ගුණවත්
මං දැක්ක වන්නමෙගෙ පැනගත්ත
තනියට ඉන්න දෙන්නම්
බෙර පද මං ගානෙ නම්
මන්දහාස පෑවේ මට කුමකට දෝ
මේ අන්දකාරේ පාට වෙලා මොනවට හෝ
මං යන්න ආවේ ඈත පේන දූම කේතු
ලෝකෙක පාට කල අන්දකාරේ දේවදූති කෝ

18 වන්නම් කැරකෙන්නම්
දෙන්නම් හිත මං ගානේ
හවසට එහෙනම් මම එන්නම්
කෙල්ලේ නුඹ එනවානේ
18 වන්නම් කැරකෙන්නම්
දෙන්නම් හිත මං ගානේ
හවසට එහෙනම් මම එන්නම්
කෙල්ලේ නුඹ එනවානේ

18 Wannam vannam – Yuki Navaratne & Ravi Jay | nawarathna nawaratne

More from Admin