Adanna Ai Karane
&

අඬන්න ඇයි කාරනේ

Lyrics of Adanna Ai karane

අඩන්න ඇයි කා රනේ
කියන්න මගේ හා මිනේ
අඬන්නෙ ඇයි කා රණේ
කියන්න මගේ හා මිනේ

එහෙම මොකුත් නෑ අනේ
ඇයි මෙච්චර රෑ උනේ
කැඩිලා මග වා හනේ
ඒකයි රෑ බෝ වුනේ

නිවිලා තේ භාජනේ
පිළුණු වෙලා භෝජනේ

ඇඟ පුරාම මේ තරම්
සුවඳ මොකද රත්තරං
ඇඟ පුරාම මේ තරම්
සුවඳ මොකද රත්තරං

මොන සුවඳද මගෙ ඇඟේ
දහඩිය මයි ඇග දිගේ

අඬන්න ඇයි කා රනේ
කියන්න මගේ හා මිනේ

එහෙම මොකුත් නෑ අනේ
ඇයි මෙච්චර රෑ උනේ

කැඩිලා මග වාහනේ
ඒකයි රෑ බෝ වුනේ

කම්මුල් දෙක සීරිලා
තොල් හරියට ඉදිමිලා
කම්මුල් දෙක සීරිලා
තොල් හරියට ඉදිමිලා

බිම වැටිලා සීරිලා
ඇත්තයි තොල් ඉදිමිලා

අඬන්න ඇයි කා රනේ
කියන්න මගේ හා මිනේ

එහෙම මොකුත් නෑ අනේ
ඇයි මෙච්චර රෑ උනේ

කැඩිලා මග වාහනේ
ඒකයි රෑ බෝ උනේ

Adanna Ai karane kaarane – Sashika Nisansala & Janaka Wickramasinghe

More from aveterone