Adarei

ආදරෙයි

Lyrics

ආදරෙයි
ඔබ මට ආදරෙයි
ඔබ මට ආදරෙයි
කියනු එපා
//

මුහුනේ ඇදු‍නු සිනහව
මකන්න එපා මා දුටු විට
නෙතගේ කදුළු සලන්න එපා
මා ගැන සිතූ විට
අහසේ තරු හඬන්නේ නෑ
දැන් තනියම
රහසේ හඬමි තනිවෙලා
මා සැම දින

සිතුවිලි හඬයි
කඳුළැලි ගළයි
මට දැන් තියෙන්නේ
තනිකම විතරයි
සිහිනෙන් දකීද
ඔය රුව මවාගෙන
දහසක් පැතුම්
සංසාරේ දරාගෙන
පාළුව සීතල
දුක්බර මගෙ ලොව
සඟවන්නට බැරි
පියවි අපේ ලොව
ඉන්නම්
සිපගන්නම් සිහිනේ
මියෙන තුරා
තනි වෙන්නම්

ලොවට කියන්නේ නෑ
ඔබ මා රිදවූ හැටි
ගී ලියන්නේම නෑ
අපි ආදරේ කරපු හැටි
වෙරළේ ඇඳී නෑ
අපි ඇවිද ගිය හැටි
සුළඟේ රැඳී නෑ
වියුණු කථා තියුණු වී

ඔබ මට ආදරෙයි
ඔබ මට ආදරෙයි
කියනු එපා
ආදරෙයි
ඔබ මට ආදරෙයි
ඔබ මට ආදරෙයි
කියනු එපා

ආදරෙයි ////

Aadarei adarei adareyi- JayaSri

More from aveterone

Enable Notifications OK No thanks