Ahimi Sanda

අහිමි සඳ | Ahimi Sanda | Lyrics & Song

Lyrics of Ahimi Sanda

වෙනතක හිතවත් වෙලා හිතා මතා
මට මාවත් නැති කළා ආදරේ පාරවා

බැඳුණෙ අප වරදකින් කාලයේ
නමුදු මට නුඹ තමයි ඕනෙ දේ
අහිමි සඳ වෙන්නෙපා මේ රැයේ
මේ රැයේ

මා යාචනා
කෙරුවා ආයාචනා
මට ආලේ හලා
නුඹ මාව ඇවිලුවා

නුඹ නැතුවට රිදි රිදි මම නුඹෙ අත දුර ඉන්නම්
අතහැරියට නුඹ මගෙ හිත මට නුඹ අත නෑරුණා

හිතින් කියයි නුඹෙන් දුරස් වෙන්න
හැඟුම් බලයි තවත් ටිකක් ඉන්න
මගේ සුසුම් කතා කරයි හැකී නම්

මා යාචනා
කෙරුවා ආයාචනා
මට ආලේ හලා
නුඹ මාව ඇවිලුවා
නුඹ නැතුවට රිදි රිදි මම නුඹෙ අත දුර ඉන්නම්
අතහැරියට නුඹ මගෙ හිත මට නුඹ අත නෑරුණා

Ahimi sanda sada සද – Romesh Sugathapala

More from raccoon