Oba Ma Hamu Una Me Ira Handa Yata

ඔබ මා හමු වුණ

Lyrics

ඔබ මා හමු වුණ
මේ ඉර හඳ යට
කොතැනක සිටියත්
මා මළ දවසට
මගෙ ළඟ තනියට
ඉනු මැනවී
මගෙ ළඟ තනියට
ඉනු මැනවී
//

ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ළය පීදී පර වූ පෙම් මල
ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ළය පීදී පර වූ පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී

ඔබ මා හමු වුණ …

කඳුළ සුසුම නොහෙළා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කළ හැටි
කඳුළ සුසුම නොහෙළා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කළ හැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී

ඔබ මා හමු වුණ …

Oba ma hamu una wuna vuna ලග වුන – Karunarathna Divulgane diulgane diwulgane

More from raccoon

Featured on

Enable Notifications OK No thanks