Lyrics
කොළොම්තොට නැත මහළු වී අවන් හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ
කුඹ ගසක් උඩ නැවතිලා සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා
කොළොම්තොට …..
පෙරුම් පුරමින් හමුවෙලා උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ කුමන අරුමද නර කෙසක් පැහිලා
කොළොම්තොට …..
Kolomthota Colomthota කොලොම්තොට Natha netha Mahalu Wi Lyrics – W. D. Amaradewa


		
		
		
		
		
		
		
		
		
		
		
		
Comment