Malsara Hinawa Pembara Kathawa

මල්සර හිනාව පෙම්බර කතාව

Lyrics of Malsara Hinawa Pembara Kathawa

මල්සර හිනාව පෙම්බර කතාව කාගේදෝ
කියන්න උමාව කියන්න ඔබේද ගී රාවේ
මෙහි එනුමැන ගයන්න මා හා පෙම් යුග ගීතේ

මල්සර හිනාව පෙම්බර කතාව කාගේදෝ
කියන්න උමාව කියන්න ඔබේද ගී රාවේ
මෙහි එනුමැන ගයන්න මා හා පෙම් යුග ගීතේ

ඔබේ හඬයි රැව් දෙන්නේ
මගේ සවන් පිබිදෙන්නේ
කවදාදෝ යුග ගීය ගයන්නේ
අපි දෙන්නා
කවදාදෝ යුග ගීය ගයන්නේ
අපි දෙන්නා

මල්සර හිනාව පෙම්බර කතාව කාගේදෝ
කියන්න උමාව කියන්න ඔබේද ගී රාවේ
මෙහි එනුමැන ගයන්න මා හා පෙම් යුග ගීතේ

ඔබෙ ලෝකේ ඔබ ඉන්නේ
මගෙ ලෝකේ මා ඉන්නේ
දෙලොවක් අතරේ වල්මත් වීලා
අපි දෙන්නා
දෙලොවක් අතරේ වල්මත් වීලා
අපි දෙන්නා

මල්සර හිනාව පෙම්බර කතාව කාගේදෝ
කියන්න උමාව කියන්න ඔබේද ගී රාවේ
මෙහි එනුමැන ගයන්න මා හා පෙම් යුග ගීතේ

මල්සර හිනාව පෙම්බර කතාව කාගේදෝ
කියන්න උමාව කියන්න ඔබේද ගී රාවේ
මෙහි එනුමැන ගයන්න මා හා පෙම් යුග ගීතේ

Malsara Hinava Pembara Kathava – Priya Sooriyasena suriyasena

More from aveterone