Kalu Maame

මාමේ අපෙ කළු මාමේ

Lyrics

මාමේ අපෙ කළු මාමේ
කලවානේ කළු මාමේ
යාමේ හැන්දෑ යාමේ
කුඹුර කොටාලා එනවානේ //

බුලත් කොරටුවේ වැට දැන් දිරාලා
බැලුවේ නැද්ද ඒ ගැන ඔබ සොයාලා //

එක ළගින් සිටවලා ඉණි පැල අලුත් කරවලා
එහි පැල බුලත් කොරටුවක් නැතුවද වවන්නේ //

මාමේ අපෙ කළු මාමේ … //

මංගො නැන්ද ගැන ඔහු නැහැ සොයන්නේ
පැනල ගියත් දුව ගැන නැහැ තැවෙන්නේ //

එක සිතින් සිත සදා සැනසෙන අනුන් ගැන සොයා නොතැවෙන තමන් ගැන සොයා සැනසෙනවනේ //

මාමේ අපෙ කළු මාමේ … //
කලවානේ අපෙ කළු මාමේ //

Mame ape kalu mame maame – Annesley Malewana

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks