Lyrics
මේ වහින්නේ එදා මල් වරුසාවමයි මහළු නොවනා
පෙම්වතුන්ගේ සොඳුරු මල් වරුසාවමයි
එදා මල් වරුසාවමයි මේ වහින්නේ
ජිවිතේ දෝතින් දරා අපි එදා පෙම් බස් මිමිණුවේ
සිරිපොදේ හීතලෙන් අවදිව ජීවිතේ මයි හිනැහුණේ
මේ වහින්නේ…..
එදා මල් වරුසාවමයි මේ මුවාවක් ඇයි සොයන්නේ
එක වහල යට එකතු වූ දා එක කුඩේ ඇයි මදි වුනේ
මේ වහින්නේ…..
Me Wahinne vahinne – Deepika Priyadarshani


Comment