Obawa Mathak Wenawa

ඔබව මතක් වෙනවා | Obawa Mathak Wenawa | Song & Lyrics

Lyrics of Obawa Mathak Wenawa

නෙතු සලනා නිමේෂයේ
ඔබ නැතිදා හඬා වැටේ
කදුලු ගොඩක් මැඳ මා
තනිව සුසුම් යඳිනා
ඔබව මතක් වෙනවා
මතක හුගක් රිදවා
තනිව ඉන්න බැරුවා
ඇසුර අපේ වටිනා

පෙම් කතා මව මවා ඔබ කියු වදන්
හිත පුරා රැව් දෙනා වේදනා මැදින්
අප තැනු මාළිගා මිරිඟුවක් වෙසින්
මට සදා වින කලා ආදරේ හොරෙන්
මට සදා වින කලා ආදරේ හොරෙන්

නෙතු සලනා නිමේෂයේ
ඔබ නැතිදා හඬා වැටේ
කදුලු ගොඩක් මැඳ මා
තනිව සුසුම් යඳිනා
ඔබව මතක් වෙනවා
මතක හුගක් රිදවා
තනිව ඉන්න බැරුවා
ඇසුර අපේ වටිනා

ඇස් වලින් ඔබට එදා මසිත රැවටුවා
මා කෙරූ ආදරේ ඔබ මදි වුනා
හිත පුරා වේදනා සුසුම් හුගක් දරා
සමුදෙමී මා තුටින් ඔබට සුභ පතා
සමුදෙමී මා තුටින් ඔබට සුභ පතා

නෙතු සලනා නිමේෂයේ
ඔබ නැතිදා හඬා වැටේ
කදුලු ගොඩක් මැඳ මා
තනිව සුසුම් යඳිනා
ඔබව මතක් වෙනවා
මතක හුගක් රිදවා
තනිව ඉන්න බැරුවා
ඇසුර අපේ වටිනා

Nethu salana nimeshaye – Kelum Priyadarshana kalum

More from raccoon