Ridawannepa Me Tharam

රිදවන්න එපා මේ තරම් | Ridawannepa Me Tharam | Song & Lyrics

Lyrics of Ridawannepa me tharam

රිදවන්න එපා මේ තරම්
ඔබ ආදරේ මට නම්
හඩවන්න එපා මේ තරම්
ඔබේ ජීවිතතේ මා නම්
රිදවන්න එපා මේ තරම්

දොඩනා වදනේ හෙලනා බැල්මේ
වෙනසක් ලකුණු වෙලා
අහිතක් සිතුවේ වරදක් කීවේ
නැහැ මා කිසි දවසේ ලදුනේ

රිදවන්න එපා මේ තරම්
ඔබ ආදරේ මට නම්
හඩවන්න එපා මේ තරම්
ඔබේ ජීවිතේ මා නම්
රිදවන්න එපා මේ තරම්

කිසිදා නොපතමි අන් කෙනෙකුන්ගේ
හදවත රැදි සෙනෙහේ
සසරේ සරනා මතු හැම භවයේ
ඔබමය පිලිසරණේ ලදුනේ

රිදවන්න එපා මේ තරම්
ඔබ ආදරේ මට නම්
හඩවන්න එපා මේ තරම්
ඔබේ ජීවිතේ මා නම්
රිදවන්න එපා මේ තරම්

Ridawanna epa Me Tharam -Somasiri Medagedara madagedara

More from aveterone