Sanda rata rata

සඳ රෑට රෑට

Lyrics of Sanda Reta Reta

සඳ රෑට රෑට සඳ විමනට තරු අරන් ගියා
ඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා
ඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසා
පෙර ආත්මයේ මා ඔබේ නිසා

සඳ රෑට රෑට සඳ විමනට තරු අරන් ගියා
ඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා
ඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසා
පෙර ආත්මයේ මා ඔබේ නිසා

සිත ආදරේ කරන්න බෑ කියා
දඟකාර සේ ඉඳී එපා කියා

සිත ආදරේ කරන්න බෑ කියා
දඟකාර සේ ඉඳි එපා කියා
සඳ තරු මිලිනව යාදෝ
යලි හිරු නැග ඒදෝ
මගෙ හද ගැහේ ඒ නිසා

සඳ රෑට රෑට සඳ විමනට තරු අරන් ගියා
ඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා
ඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසා
පෙර ආත්මයේ මා ඔබේ නිසා

ඔබ ජීවිතේම දෙන්න මා පතා
මට ආදරේ කරන්න ආ නිසා

ඔබ ජීවිතේම දෙන්න මා පතා
මට ආදරේ කරන්න ආ නිසා
ඔබ සඳකිරණක් වේදෝ
ඝන අඳුරක් වේදෝ
මගෙ හද ගැහේ ඒ නිසා

සඳ රෑට රෑට සඳ විමනට තරු අරන් ගියා
ඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා
ඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසා
පෙර ආත්මයේ මා ඔබේ නිසා

සඳ රෑට රෑට සඳ විමනට තරු අරන් ගියා
ඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා
ඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසා
පෙර ආත්මයේ මා ඔබේ නිසා

Sanda sada සද රැට Reta Reta – Sashika Nisansala

More from aveterone