Lyrics
සදයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ මමයි ඔබයි අපේ සිතයි සදා වෙන් නොවේ
මද සිනහා රතු දෙතොලේ මට නොපෙනී හද හැකිලේ //
…
මා සොදුරු මිහිරි සිහින ඔබ ගැන දුටුමි
ඒ සිහින සැබෑ ලොවේ මියයනු දුටුමි
කොවුල් ගීත මගේ සවනේ පිළිරැව් දුන්නා
අදුරු වී මගේ ගත සිත මට දුක දුන්නා
මද සිනහා රතු දෙතොලේ මට නොපෙනී හද හැකිලේ //
සදයි තරුයි….
Sadai sandai Tharui Sandayi Tharuyi Reyai Hirui Mage Me lowe Lyrics – Clarence Wijewardena
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment