අහස පොළව

Lyrics

අහස පොළව වටපිටාව හරිම හිස්තැනක් ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක් ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්, නැහැනෙ තනිකමක් //

කණක මිණක තරුවක රුව නොපෙණුනි ඔබ දකින තුරා
ලොවක සිරිය නොදුටිමි මා ඔබෙ සෙනෙහස ලබන තුරා

අහස පොළව ….

විලක දොලක සුව නොලදිමි ඔබ මා හා රැඳෙන තුරා
මලක සුවඳ ඇත මසිතේ ඔබ මා ලඟ සිටින තුරා
අහස පොළව ….

Ahasa Polawa Wata Pitawa Harima Histhanak Lyrics අහස පොළොව පොලව – Sunil Edirisinghe

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks