Lyrics
ඇයි දැන් එපා වෙලා
යන්නේ ඉවත බලා
එහෙනම් සුසුම් හෙලා
ඉන්නම් අයින් වෙලා
ඇයි දැන් එපා වෙලා
යන්නේ ඉවත බලා
එහෙනම් සුසුම් හෙලා
ඉන්නම් අයින් වෙලා
ඇයි දැන් එපා වෙලා
නොසැලෙන ආදරයයී
මගෙ මුලු ජීවිතයයී
පිදුවේ ඔබට තමයි
සුන්දර රත්තරනේ
නොසැලෙන ආදරයයී
මගෙ මුලු ජීවිතයයී
පිදුවේ ඔබට තමයි
සුන්දර රත්තරනේ
ඇයි දුර දිග නොබලා
මේ හදවත බිඳලා
ඉන්නේ පිටුපාලා
කිමදෝ රත්තරනේ
ඇයි දැන් එපා වෙලා
යන්නේ ඉවත බලා
එහෙනම් සුසුම් හෙලා
ඉන්නම් අයින් වෙලා
ඇයි දැන් එපා වෙලා
මිණිමුතු යැයි කියලා
කලුගල් කැට සොයලා
ඉඳලා රැවටීලා
මොටදෝ රත්තරනේ
මිණිමුතු යැයි කියලා
කලුගල් කැට සොයලා
ඉඳලා රැවටීලා
මොටදෝ රත්තරනේ
ඔබටයි මගෙ ආලේ
කියමින් සිටි කාලේ
අමතක උන ලීලේ
පුදුමයි රත්තරනේ
ඇයි දැන් එපා වෙලා
යන්නේ ඉවත බලා
එහෙනම් සුසුම් හෙලා
ඉන්නම් අයින් වෙලා
ඇයි දැන් එපා වෙලා
යන්නේ ඉවත බලා
එහෙනම් සුසුම් හෙලා
ඉන්නම් අයින් වෙලා
ඇයි දැන් එපා වෙලා
Ai Dan Epa Wela vela – H R Joothipala
Comment