Lyrics
අතින් අල්ලන් ඉතින් අපි යන්
ජීවිතේ නම් තණග බිදුවක්
නුබේ සෙනෙහේ තරම් කිසිවක්
දැනිලනම් නෑ කවදාකවත්
කදුලු ඇවිදින් ඇති දහස් වාරක්
හීන මල්ලම මග දිගට හැලුනත්
හමුවෙමු අපිත් වැලපෙමු අපිත්
හිනැහෙමු යලිත් අපි සැනසෙමු යලිත්
මඩේ පිපුණා අපේ ආලේ
හුගක් දැනුනා මට උබේ තාලේ
ඉඩ දියන් දැන් හරි අපේ කාලේ
නුබයි සියපත් මල චාම් බෝලේ
අපිත් යනවා දවසක ලී කූඩුවේ
එතෙක් විදිමූ අපි මේ ජීවිතේ
අපිත් යනවා දවසක ලී කූඩුවේ
එතෙක් විදිමූ අපි මේ ජීවිතේ
හිනැහෙමු අපිත් අද අපෙ පාඩුවේ
නුබයි තහනම් මල මගෙ ලෝකයේ
නුබයි තහනම් මල මගෙ ලෝකයේ
Apith Yanawa athin allan amu sinduwa අපිත් යනවා දවසක ලී කූඩුවේ අමු සින්දුව. Apith yanava davasaka lee kuduve Chaambole – Sanjeew Lonliyes
Comment