Lyrics of Dollar Dahaya
ඩොලර් 10 යේ හීන ඔතලා ඇත අහසට
මම විසික්කා වලාකුලක හරි රැඳෙන්නට
ස්පයික් නැතුව තැලුනා රිදුනා හුඟක් තැන්වල
දින්නෙ දුවපු එව්න් තමයි Life track වල
ඔය දින්නෙ දුවපු එව්න් තමයි Life track වල
හුඟ දුරක් ගිහින් ආපසු අපි හැරිලා බැලුවම
මට මතක් වෙනවා රැඳුනු කඳුලු මතක කටුකම
බිම වැටුනු හුඟක් තැන්වල අපි නැකිට්ටවන්ඩ
ආදරයට පුලුවන් මිනිහෙක් වෙනස් කරන්ඩ
ආදරයට පුලුවන් මිනිහෙක් වෙනස් කරන්ඩ
හුඟ ජීවිත වල ඇතුලෙ තිබුනෙ මනුස්සකම්ද
මට තාමත් මතකයි අම්මා කියු කතන්දර
අපි ආදරෙයෙන් සලකමු මිනිසුන් හැමෝටම
ඔය කොයිකාටත් තියෙන්නෙ අස්තීර ජීවිත
ඔය කොයිකාටත් තියෙන්නෙ අස්තීර ජීවිත
ඩොලර් 10 යේ හීන ඔතලා ඇත අහසට
මම විසික්කා වලාකුලක හරි රැඳෙන්නට
ස්පයික් නැතුව තැලුනා රිදුනා හුඟක් තැන්වල
දින්නෙ දුවපු එව්න් තමයි Life track වල
ඔය දින්නෙ දුවපු එව්න් තමයි Life track වල
ඔය දින්නෙ දුවපු එව්න් තමයි Life track වල
Dollar Dahaya ( Dollar 10 ) Amu sinduwa – Sanjeew Lonliyes ඩොලර් දහය අමු සින්දුව
Comment