Hiriwatena
&

හිරිවැටෙනා

Lyrics

හීන දග දඟ යැයි කියා
වින්ද නුඹ හිනයක විඳවනා
පාව දුර යමු කියා කිව්ව නුඹ
ඇයිද මග තනිවෙලා

ජීවිතය බර නිසා කදුල මං
පවුරකින් වටකලා
ආදරේ මග කියා දුන්නු මං
ඇයිද දැන් තනිවෙලා

සුහ දේ සමුගන්නම් මා
හැකිනම් දුර යන්නම් මා
ඔබ නොරිදා..

හිරිවැටෙනා.. කදුලු පවා
මට දිවුරා.. සමුගත්තා
යලි රිදෙනා හිතත් නිසා
ඔබෙ මතකේ අගුලුකලා

ආලය මුදු හැගුමක් නම්
ඒ කියවූ දෙසිතත් දැන්
කාලය මැවූ අසරණ තැන්

අපි නැවතුණු දෙලොවක් නම්
හිමි තැන හිද සැනසෙමු දැන්
අපි වෙනුවෙන් අපි ජීවත් වෙමු නම්

දැන් සමුගන්න හැකි දුර යන්න මට සමු දෙන්න..
දැන් සමුගන්න හැකි දුර යන්න මට සමු දෙන්න..

හිරිවැටෙනා.. කදුලු පවා
මට දිවුරා.. සමුගත්තා
යලි රිදෙනා.. හිතත් නිසා
ඔබෙ මතකේ අගුලුකලා


Hina danga daga දග yayi kiya Hiriwatena hiriwetena – Dinesh Gamage & Samitha Mudunkotuwa

More from RogueOne

Featured on

Enable Notifications OK No thanks