Lyrics
හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසුමක තියලා
වේදනා හිතේ තියා රෑ පුරා හඬා
සාගරේ එහා ඉදන් ආදරේ කලා
නිම් හිම් නොවු ආදරේ හීන සිතුවම් කලා
හැඟුම් පහසින් රහසක් කීවා
හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසුමක තියලා
ඈත ඈත අම්බරේ පාවෙලා ගියත්
ආදරේ වෙනස් නොවේ ජීවිතේ ගියත්
නිම් හිම් නොවු ආදරේ හීන සිතුවම් කලා
හැඟුම් පහසින් රහසක් කීවා
හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසුමක තියලා
හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසුමක තියලා
එවන්නද ආදරේ සුසුමක තියලා
එවන්නද ආදරේ සුසුමක තියලා
Hitha hiri watunado vatunado – Ashanthi & Bachi Susan


Comment