&

හිතින් යන අය

Lyrics

වසන් වන සඳ වලාකුළකට හඬා වැටුනට තාරකාවක් ආයේ එන්නේ නෑ , හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ… හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ… //

මවා දී තරු රටා අහසේ.. සිනා සී වුන් තරු කිනිත්තෙන්..
මලානික වූ පුංචි තරුවක්.. පොලෝ තලයට කඩා වැටුනා..
සරා සඳකට දරාගන්නට බෑ..

හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ…
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ…

නිවී යන තරුවක කතාවේ.. බිඳී ගිය මතකයේ සැමරුම්..
හිතේ ගැඹුරුම තැන තියාගෙන.. ආදරේ ඉකි බිඳුම් ඇසුනා..
මලානික ඇස් හිනාවෙන්නේ නෑ…

හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ…
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ…

වසන් වන සඳ…


මෙම ගීතයේ Ringtone එක Download කරගන්න
(40 seconds)


Hithin yana aya athin alla nawaththannata ba wasan sada sanda – Victor Rathnayaka / Sanka Dineth

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks