Lyrics
කුරුටු ගෑ ගී පොතේ කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා
කුරුටු ගෑ ගී පොතේ
ඔබෙන් පෙරදා උගෙන කවිකම්
ලියූ කවි ගීතිකා
ඔබේ නාමෙන් හැඩූ කදුලින්
ගයමි මම කිවිදුනේ
කුරුටු ගෑ ගී පොතේ…..
මියුරු කවිවැල්
කුරිරු ස්වරයෙන් ඇසේ රෑ යාමයේ
නොලැබ කිවිදුන් කුමට කවිකම්
කිවිද මට කවිලොවේ
කුරුටු ගෑ ගී පොතේ…..
Kurutu ga gee pothe – Nanda Malani


Comment