Lyrics of Lowata Horen Adare
සවන් පුරා රස රහස් කතා
දෙනෙත් නුරා සිත ගනිම් සොරා
තබමි තියා නුඹෙ හදෙහි ලියා
ලොවට හොරෙන් ආදරෙයි කියා
මලක කියා මදහසක් සොයා
සුවද උරා රොන් ගනිමි සොරා
නුවන් සලා කදුලැලි සගවා
හිරුට හොරෙන් ආදරෙයි කියා
සවන් පුරා රස රහස් කතා
හිත් දැහැනේ බැදි ආදරයයි
මාරුතයේ මොනවද මුමුණයි
මුව මඩලේ උණුසුම නැහැවෙයි
ලොවට හොරා බැදි ආදරයයි
සවන් පුරා රස රහස් කතා
දෙනෙත් නුරා සිත ගනිම් සොරා
තබමි තියා නුඹෙ හදෙහි ලියා
ලොවට හොරෙන් ආදරෙයි කියා
Lovata horen adare – Sawan pura rasa rahas kiya – Sanka Dineth


Comment