Lyrics
මාලී සිහින කුමාරී පාවේ නිම්නැති යාමේ
පවනේ සැලෙනා රහසේ අඳුරේ සරනා සෙනෙහේ //
පවනේ රහසින් කොඳුරා හද සසලන්නේ
උණුසුම් සුවඳයි පාවී ගත දැවටෙන්නේ
දෙනෙතේ සැගවී නොපෙනී ඈ කොයි යාදෝ
මාලී සිහින කුමාරී ….
අඳුරේ රහසින් සැලෙනා පිනි කඳුළක් දෝ
පින්නේ ඇදෙනා දිලෙනා සඳ කිරණක් දෝ
මා දෑසේ මැවූ සේයා මායාවක් දෝ
මාලී සිහින කුමාරී ….//
Mali maali maale male Sihina Kumari Lyrics – Athma Liyanage
Featured on
Join Our WhatsApp Channel
Stay connected with your favorite artists and favorite music .
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
GeeMansala Stats (January 2025)
Since 2020
Total Lyrics : 1861
Total Artists : 188
“Music is the wine that fills the cup of silence“
Meta tags : Sinhala love songs lyrics, Sinhala rock lyrics, Sinhala rap lyrics, Sinhala folk songs lyrics, Sinhala classical songs lyrics
Comment