Lyrics
මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ
මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ
අප පෙම් කතාවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි
මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ
කවදාක හෝ එක්තැන් වෙලා
සුව හා සුසුම් සමසේ දරා
අත්වැල් බැඳන් යමු ජීවිතේ
ඒ කී වදන් බොල් හීනෙකී
මගේ දිනපොතේහී…..
පාසැල් සමේ අපි දෙන්නගේ
නම් කුරුටු ගෑ කඩදාසි ඒ
ගිණි අවුළුවා නටඹුන් පෙමින්
අපි වෙන්වෙමූ දෛවේ ලෙසින්
මගේ දිනපොතේහී…..
Mage dinapothehi ada raa -Chandralekha Perera


Comment