Obe Neela Neth Nimnaye

ඔබෙ නීල නෙත් නිම්නයේ

Lyrics of Obe Neela Neth Nimnaye

ඔබෙ නීල නෙත් නිම්නයේ
මගෙ ආදරේ සඳ නැඟේ
හසරැල් සැලේ
සංසාරගත ප්‍රේමයේ

ඔබේ නීල නෙත් නිම්නයේ
මගෙ ආදරේ සඳ නැඟේ
හසරැල් සැලේ
සංසාරගත ප්‍රේමයේ

දෑසේ පෑයූ ඔබෙ හසරැල්
රෑ යාමේ දෙයි සැනසුම්
මේ ලෝකේ නෑ මෙතරම්
උතුම් හැඟුම්
ඔබ පෑව ආදරේ තරම් මනරම්

ඔබේ නීල නෙත් නිම්නයේ
මගෙ ආදරේ සඳ නැඟේ
හසරැල් සැලේ
සංසාරගත ප්‍රේමයේ

රහසේ පීදී ආ මනකල්
මේ සෙනෙහේ සිත කුළුදුල්
මගෙ ජීවේ ලෙස සුරකිම්
සදා පෙමින්
කිසිදාක වේදනා සුසුම් නොහෙලන්

ඔබෙ නීල නෙත් නිම්නයේ
මගෙ ආදරේ සඳ නැඟේ
හසරැල් සැලේ
සංසාරගත ප්‍රේමයේ

Obe Nila Neth Nimnaye – Dayan Witharana

More from Admin