Lyrics
පින්සර ඔබ හැර පිළිබඳ 
සිතුවිලි වෙනතක දළුලාදෝ
ඔබ ගැන මා ගැන මතකය 
අමතක කරන්න පුළුවන්දෝ //
සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගෙයි 
මිහිරි අතීතය හැඟුනේ  
ඔබට මේ තරම් මා පෙම්කළ බව 
වෙන්වන තුරු නෑ දැනුනේ
පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි ….
ජලේ මාළුවන් කොපමණ සිටියත්
කොහොමද නාඩා ඉන්නේ
ඔබ මිස වෙන අය නොපැතූ හින්දයි 
මේ හැටි සිත පෑරෙන්නේ
පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි ….//
Pinsara oba hara pilibada sithuwili – Karunarathna Divulgane


 
			 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Comment