Sela Andama Mala Bandama

සේල ඇන්ඳම | Sela Andama Mala Bandama | Song & Lyrics

Lyrics of Sela Andama Mala Bandama

සේල ඇන්දම මාල බැන්දම
සේල ඇන්දම මාල බැන්දම
කොල රැඟුම සෝබනා
සෝබනා
අද බද සිත මන මගේ සුන්දරියේ
කැන්දාගෙන යන්දෑ මේ සැන්දෑ කාලේ සොඳ
සඳපානකි නුඹ
මා

යන් යන් යන් යන් යන් යන්
යන් යන් යන් යන් යන් යන් යන්

සේල ඇන්දම මාල බැන්දම
සේල ඇන්දම මාල බැන්දම
කොල රැඟුම සෝබනා

මුතූ බෙල්ලොද සළු විල්ලුද
සුදු සේල ඇන්දම ලස්සනයි
තොඬු එල්ලෙන වළලු ලෙලෙන
ග්ගිරි හඬට හිත බයයි
පා පැටලෙන ඔමරි කරන
පා පැටලෙන ඔමරි කරන
ලැසි ගමනට නුඹ හැඩයි
ඒකනේ රන් රන් රන් රන් රත්තරනේ
රත්තරනෙ
මං මෙච්චර ආදරේ
උඹට මෙච්චර ආදරේ

සේල ඇන්දම මාල බැන්දම
සේල ඇන්දම මාල බැන්දම
කොල රැඟුම සෝබනා
සෝබනා

සඳ දැල්වෙන තරු එල්ලෙන
අහස යන්තම මා ළඟයි
කවඩි බදන මුදු පලන්දන
ඇඟිලි තුඩට රස මවයි
ඉඟ සොලවන නෙරිය බඳින
ඉඟ සොලවන නෙරිය බඳින
නිතඹට තව තව හැඩයි
ඒකනේ රන් රන් රන් රන් රත්තරනේ
රත්තරනේ
මං මෙච්චර ආදරේ
උඹට මෙච්චර ආදරේ

සේල ඇන්දම මාල බැන්දම
සේල ඇන්දම මාල බැන්දම
කොල රැඟුම සෝබනා
සෝබනා
අද බද සිත මන මගේ සුන්දරියේ
කැන්දාගෙන යන්දෑ මේ සැන්දෑ කාලේ සොඳ
සඳපානකි නුඹ
මා

යන් යන් යන් යන් යන් යන්
යන් යන් යන් යන් යන් යන් යන්
සෝබනා …

Sela Andama Mala Bandama – Sangeeth Wijesuriya

More from Aveterone