Lyrics of Sili Sili Seethala
සිලි සිලි සීතල ඇල්ලේ
දිය සැලි සැලි යයි නැළවිල්ලේ
නැහැවෙමු මේ කඳු නිල්ලේ
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ
සිලි සිලි සීතල ඇල්ලේ
දිය සැලි සැලි යයි නැළවිල්ලේ
නැහැවෙමු මේ කඳු නිල්ලේ
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ
මිහිදුම් සළුවේ දැවටී නැළවී
ලා දළු තේ පඳුරේ
හිමිදිරි සීතල කඳුකරයේ
හමුවෙමු අපි දෙන්නා
සිලි සිලි සීතල ඇල්ලේ
දිය සැලි සැලි යයි නැළවිල්ලේ
නැහැවෙමු මේ කඳු නිල්ලේ
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ
නිල් තණ පලසේ පිණි කැට දිලිසේ
මුතු පාවඩ අතුරා
සිතු පෙම් මෝහන රජ දහනේ
හමුවෙමු අපි දෙන්නා
සිලි සිලි සීතල ඇල්ලේ
දිය සැලි සැලි යයි නැළවිල්ලේ
නැහැවෙමු මේ කඳු නිල්ලේ
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ
සිලි සිලි සීතල ඇල්ලේ
දිය සැලි සැලි යයි නැළවිල්ලේ
නැහැවෙමු මේ කඳු නිල්ලේ
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ
Sili Sithala Sethala – Raj Senevirathna Seneviratna Senevirathne


Comment