විරහවත් එක රහක්

Lyrics

විරහවත් එක රහක්
හිතුවොතින් මහ දුරක්
අඬ සඳත් හරි හැඩක්
බැලුවොතින් දී ඉඩක්
බැලුවොතින් දී ඉඩක්

ලෝකයේ නෙතු වසා
මුහුවෙන්න බැරි නිසා
සොයා බිය ගැන සිතා
ඔබේ බැඳුම් අහවර කලා

ලෝකෙටම ගතු කියා
දුරින් ඉමු යැයි ලියා
අතරමග පෙම දමා
ඔබ මගෙන් සැඟවී ගියා

විරහවත් එක රහක්….

Wirahawath virahawath viraha eka rahak – Kasun Kalhara

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *