වැහි කවිය

Lyrics

හිත රිදෙන හිත බිදෙන මගෙ නපුරු කතා මැද …
සදහටම ළඟ හිඳින මගෙම සඳකඩපහණ …

ලොවම මන්මත් කරන සුවඳ මල් දුගඳ මැද …
පපුව පුරා දැනෙන වැහි සුවඳ තමයි ඔබ …

වෛවර්ණ කවි ලියන කවිකාර බඹරු මැද …
කවි තාල නොදන්න මගෙම වැහි කවිය ඔබ …

හිත රිදෙන ….

Hitha Ridena Bidena – Abhisheka Wimalaweera Abisheka

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks